අම්මටසිරි උබලට දැන් සංවිධාන පටන් ගන්නත් වෙලාද සිංහල කොල්ලන්ගෙන් මුස්ලිම් කෙල්ලන්ව බේරගන්න :lol: උන්ට ඒ තරමටම මුස්ලිම් කොල්ලෝ එපා වෙලා සිංහල කොල්ලෝ හොයන් එනවද :rofl::rofl:
mage yaluwek me lagadith marry kara muslim kellekwa :rolleyes: un nam ubala wage gal ugaye inna un newe, society ekata...