අයිටී පිරියඩ් එකෙදි අපි හැමදාම පරක්කු වෙලා තමා ලැබ් එකට යන්නේ, ඉතින් ගොඩක් දවස්වලට අපි පරක්කු වෙනාකාට මිස් එනවා අපිව හොයාගෙන ලැබ් එකට එක්ක යන්න. දවසක් මැත්ස් පිරියඩ් එක ඉවර උන ගමන් මමයි තව එකෙකුයි ගියා වතුර බොන්න කියලා, බීලා එහෙමම අපි ලැබ් එකට යද්දි ලැබ් එක ඇරලා , මිස් ග්‍රවුන්ඩ් එක මැදින් අපේ...