මචන්.... මම PC එකක් හදාගන්න කියල බලුවෙ..
මචන්.... මම PC එකක් හදාගන්න කියල බලුවෙ..
ඉතින් පොඩියට GAME එකක් එහෙම ගහනවා නම් මොකක්ද? කොහොමඩ හොඩ කියල සෙට් එක පොඩ්ඩක් කියන්න...
Intel Core 2 Quad එකකට යනවා නම් හොදයි නෙද? G41 Motherboard + DDR3 4GB RAM + ටිකක් අඩු ගනන් වල VGA එකකුත් ගන්න ඔන... Support...