මචන්.... මම PC එකක් හදාගන්න කියල බලුවෙ..

JananRush

Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මචන්.... මම PC එකක් හදාගන්න කියල බලුවෙ..

    මචන්.... මම PC එකක් හදාගන්න කියල බලුවෙ..
    ඉතින් පොඩියට GAME එකක් එහෙම ගහනවා නම් මොකක්ද? කොහොමඩ හොඩ කියල සෙට් එක පොඩ්ඩක් කියන්න...

    Intel Core 2 Quad එකකට යනවා නම් හොදයි නෙද? G41 Motherboard + DDR3 4GB RAM + ටිකක් අඩු ගනන් වල VGA එකකුත් ගන්න ඔන... Support ekak දෙන්න...Weekend eke හදාගන්න තමා බලුවෙ....
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    අතේ තියෙන ගාන අනුව තමා ඉතින් :yes:

    loku ganan Nam Na Machan....

    mage Laga Core 2 Duo ekak tibune.... itin ... eka dan madi wage hituna...
    mokada DDR 2 Ram hoyannat tikak amaruii wagema ganan ne machan..

    itin Power Supply.... Keyboard Monitor wagema 9800GT Nvidia 512 ekakut tiyenawa.......

    mulinma ganna Baluwe Motherboard + Board + RAM tamaii
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අලුතෙන් ගන්න එක දැන් තියෙන එකට වඩා ලොකු වෙනසක් නෑ නේද ? ලොකු වැඩ මොනවත් කරන්නේ නැත්තන් ඔකේ වෙනස දැනෙන එකක් නෑ හැබැයි. :yes:

    අලුත් එකකට යන්න හේතුව මොකද්ද ? මොන වැඩවලටද ඕක මදි කියල හිතෙන්නෙ :oo:
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    අලුතෙන් ගන්න එක දැන් තියෙන එකට වඩා ලොකු වෙනසක් නෑ නේද ? ලොකු වැඩ මොනවත් කරන්නේ නැත්තන් ඔකේ වෙනස දැනෙන එකක් නෑ හැබැයි. :yes:

    අලුත් එකකට යන්න හේතුව මොකද්ද ? මොන වැඩවලටද ඕක මදි කියල හිතෙන්නෙ :oo:

    attama kiyanawa nam lap ekak tiyenawa...eth Game ekak wat gahanawa nam eke Trill ekak enne na PC ekak wage... itin

    Podiyata hari PC eka Upgread karaganan baluwe ekai..
    anika mage tiyenne G31 board ekak and 2GB RAMDDR2 + Nvidia 9800GT 512 VGA ekak...+ core 2 duo processor ekak....
     
    Last edited:

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Intel Core 2 Quad q6600 wage ekak ekka G41 ekakata gihin RAM 8GB wage karagattot eadak weida?

    me tiyena Alut PC game ekak gaha ganna puluwan weida kiyala try ekak denna haduwe...

    LED Cooler FAN ekak ehema dala lassana karagannat puluwan ne itin!!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    G41 eka hodaida games walata???

    mokad mata kenek kiwa P35 hari G35 hari yanna kiyala game walata gannawa nam...

    eth itin DDR 2 neda enne ewa???

    ඕවට ගිය කියල games වල speed වැඩි වෙන්නේ නැහැ බන්,

    ඕවයේ වෙනස තමයි,

    FSB
    Memory speed වැඩි එකයි
    core 2 quad +core 2 extreme ඒවාට යන්න පුළුවන් එක විතරයි,

    සල්ලි නාස්ති වෙන වැඩක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    G41 DDR
    x48 Board

    DDR 2,3 දෙකම support කරනවා

    එත් x48 board හොයන්න නැ,

    G41 තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ.

    core 2 quad q6600 එක අවුලක් නැහැ.

    board එක ගන්නකොට memory lane 4 ක් වත් තියෙනවද කියල බලහන්

    මොකද උඹ ddr3 8gb direct support කරන්නේ නැ ගොඩක් ඒවගේ,
    4gb දෙකක් වත් ගහගන්න පුළුවන්නේ,එතකොට.
    (G41)

    vga එක 560Ti හෝ HD 7750,7770 වගේ එකක් දැම්මොත් උඹට 2013-2014 වෙනකන් game ටිකක් normal හොඳට shape එකේ ගහන්න පුළුවන් වෙයි,

    power supply එක අඩුම 400w 450w වත් එකක් ගන්න,

    සමහර වෙලාවට cpu එක bottleneck වෙන්නත් පුළුවන්,
    එත් ලොකු අවුලක් වෙන එකක් නැහැ.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    G41 DDR
    x48 Board

    DDR 2,3 දෙකම support කරනවා

    එත් x48 board හොයන්න නැ,

    G41 තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ.

    core 2 quad q6600 එක අවුලක් නැහැ.

    board එක ගන්නකොට memory lane 4 ක් වත් තියෙනවද කියල බලහන්

    මොකද උඹ ddr3 8gb direct support කරන්නේ නැ ගොඩක් ඒවගේ,
    4gb දෙකක් වත් ගහගන්න පුළුවන්නේ,එතකොට.
    (G41)

    vga එක 560Ti හෝ HD 7750,7770 වගේ එකක් දැම්මොත් උඹට 2013-2014 වෙනකන් game ටිකක් normal හොඳට shape එකේ ගහන්න පුළුවන් වෙයි,

    power supply එක අඩුම 400w 450w වත් එකක් ගන්න,

    සමහර වෙලාවට cpu එක bottleneck වෙන්නත් පුළුවන්,
    එත් ලොකු අවුලක් වෙන එකක් නැහැ.

    thanks wistara walata.......attatama wadagat infomation tikak
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් උඹ ඉන්නේ අවුරුදු 7 - 8 පිටිපස්සෙන් උබ දාලා තියෙන ඒවා තියා 4 ඒනි පරම්පරාවේ මදර් බෝඩ් වත් දැන් ගන්න නැ, දැන් ඔක්කොම 6 වෙනි පරම්පරාවේ
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මචන් උඹ ඉන්නේ අවුරුදු 7 - 8 පිටිපස්සෙන් උබ දාලා තියෙන ඒවා තියා 4 ඒනි පරම්පරාවේ මදර් බෝඩ් වත් දැන් ගන්න නැ, දැන් ඔක්කොම 6 වෙනි පරම්පරාවේ

    mamat kamati ganna nam.... eth patta ganan nisa itin parana ekak hadagannawa...

    Kawda asa natte kiri kiri aluthin PC ekak hadaganna puluwan nam itin???
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    loku ganan Nam Na Machan....

    mage Laga Core 2 Duo ekak tibune.... itin ... eka dan madi wage hituna...
    mokada DDR 2 Ram hoyannat tikak amaruii wagema ganan ne machan..

    itin Power Supply.... Keyboard Monitor wagema 9800GT Nvidia 512 ekakut tiyenawa.......

    mulinma ganna Baluwe Motherboard + Board + RAM tamaii

    DDR 2 RAM මෙහෙ කඩවලනම් ඕන තරම් තියෙනවා. පට්ට ලාබයි උබ කොලබ ඉදලා නැහැ කියන එක තමයි පුදුමේ. පරණ Pc වලට කෑලි තියෙනවා. P4 Pc එහෙමත් තොග පිටින් තියෙනවා. මම එහෙම තැනකින් Pentem D මැෂින් එකක් ගත්තා. ඌ මට මාස 6 වොරන්ටි දීලා. අවු 8ක් යනකම් සල්ලි වලට හදලා දෙන්නම් කිව්වා. මම ඇහුවා කෑලි තියෙනවද කියලා ඌ කිව්වා ඕන තරම් තියෙනවා කියලා.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    DDR 2 RAM මෙහෙ කඩවලනම් ඕන තරම් තියෙනවා. පට්ට ලාබයි උබ කොලබ ඉදලා නැහැ කියන එක තමයි පුදුමේ. පරණ Pc වලට කෑලි තියෙනවා. P4 Pc එහෙමත් තොග පිටින් තියෙනවා. මම එහෙම තැනකින් Pentem D මැෂින් එකක් ගත්තා. ඌ මට මාස 6 වොරන්ටි දීලා. අවු 8ක් යනකම් සල්ලි වලට හදලා දෙන්නම් කිව්වා. මම ඇහුවා කෑලි තියෙනවද කියලා ඌ කිව්වා ඕන තරම් තියෙනවා කියලා.

    sha Niyamane....
    koheda appa mee?? oya koheda inne??? shop eka mokakda??
    DDR 2 = 2GB 4k wahe gannawa nam keeyak weida ekak??

    aduwata set karala dennako ehenam??? ple