අනේ ගොනෝ ටවුන් වල හඹයො ඉන්නව තමයි, උබලට බිස්නස් දන්නෙ නැත්තම් එගෙන ගනින් ඉරිසියා නොකර .
උඹ කැලනිය ගිහින් තියෙනවද? ඔක්කොම බෞද්ධයො
ජා ඇල සීදූව මීගමුව කොච්චිකඩේ ගිහින් තියෙනව? පන්සලක්, පාරෙ බුදු පිලිමයක් දකින්නෙ හුගක්ම අඩුවෙන්, හැම පාක් එකේම ජේසුස් වහන්සේගෙ, මරියම් තුම්යගෙ පිලිම, කුරුස තියෙන්නෙ...