copied:-
ඇයි කුකුල් ලේ රහට , එළු ලේ රහට , උරු ලේ රහට ,මාළුන්ගේ ලේ රහට කන්න පුළුවන්නේ බන් , අවිහින්සවදියෝ කිව්වට ඔක්කොම සත්තු අයිති වෙන්නේ නැහැ එකට , කොහොමත් ජාතියක් විදිහට මස් මාළු කෑමෙන් තොර මිනිස්සු වැඩියෙම ඉන්නේ (හින්දුන්) දෙමලුන්ගේ මිසක් අපේ නෙවෙයි , 96% බෞද්ධ ඉන්න බුරුමේ හරක් ,කුකුලෝ...