1. එලකිරි auditor

    බොදු බල සේනාව + Norway NGO

    බොදු බල සේනාව + Norway NGO බොදු බල සේනාවට ඇති සම්බන්ධකම් සහ නෝර්වේ සමග ඇති විශේෂ සම්බන්ධය කුමක්දැයි අප විසින් කලක පටන් විමර්ශනය කරගෙන යන කරුණකි. එහිදී මට කරුණු කිහිපයක් අනාවරණය විය. එහි සියළුම විමර්ශන අවසන් වනතුරු නොසිට මේ ලිපිය ලියන්නට සිදුවුයේ 2013 පෙබරවාරි 19 වැනිදා විපක්ෂ නායක රනිල්...
  2. එලකිරි auditor

    No Halal da???

    ෂුවර් එකට t-shirt ටික ගහල තියෙන්නේ හම්බයෙක්! අනෙ අම්මේ... අපේ ඉන්න වීරයො තමයි මේ... කමක් නෑ ඉතින් අන්තර්ජාතික මාධ්‍යට යන්නෙ බලන්න මේ රටෙ මිනිස්සු කොච්චර සහයෝගීතාවකින් ඉන්නවද කියල... හම්බයට සම තෑන දෙන්න සටන් කරනව... සුබයි ආහ්.. ඔහොම යන්... සුද්දා දන්නෙ නෑනෙ... මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ...
  3. එලකිරි auditor

    බොදුබල ලනු කාල හලාල් දන්නේ නැත්තම් අහල හදš

    බොදුබල ලනු කාල හලාල් දන්නේ නැත්තම් අහල හදš උබල හලාල් ගන්න එපා එත් ඇත්ත මොකද්ද කියල දැනගනිල්ලා එක එකාගේ ලනු නොකා බොදුනුවන්ට ආධ්‍යාත්මිකව මගපෙන්වන්නට සිටින සංඝයා වහන්සේලා මෙන්, කිතුණුවන්ට සිටින පියතුමන්ලා මෙන්, හින්දු ආගමික කුරුක්කල් වරුන් මෙන් මුස්ලිම් සමාජයට ආගමික මගපෙන්වීම සඳහා ලංකාවේ...
  4. එලකිරි auditor

    බොදු බල සේනාවට අභියෝගය; හැකි නම් හලාල් සලක&#35

    බොදු බල සේනාවට අභියෝගය; හැකි නම් හලාල් සලක&#35 හලාල් සහ මුස්ලිම් සමාජයට අපහාස කිරීම නිසා කරටම මඩේ එරී සිටින බොදු බල සේනාව තවදුරටත් සිය නිර්ලජ්ජිත බව පෙන්වමින් මාධ්‍ය ප්‍රකාශයකින් අදෝනාවක් කර ඇත. එම අදෝනාවේ අඩංගු සියල්ල අපට අනවශ්‍යය. එහි සඳහන් කරුණු දෙකක් පිළිබඳව පමණක් අවධානය යොමු කරමි...
  5. එලකිරි auditor

    බොදු බල ආතල් නම් බැ

    බොදු බල ආතල් නම් බැ මරු ජොක් එක බන් ඔවුන් විසින් හලාල් අර්බුදයක් නිර්මාණය කොට ඒ හරහා මේ රට යළිත් වරක් වර්ගවාදී - ජාතිවාදී යුද්ධයකට ඇදගෙන යාමේ පිඹුරුපත් නිර්මාණය කොට ඇති බවත් බොදු බල සේනා සංවිධානව අනාවරණය කරයි
  6. එලකිරි auditor

    හිමිනමගේ කාමරයේ සුරූපී තරුණියක්

    හිමිනමගේ කාමරයේ සුරූපී තරුණියක් Mirror - කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ එක්තරා විහාරස්ථානයක කාමරයක් තුළ තරුණ හිමිනමක් සහ සුරූපී තරුණියක් රැදී සිටීම හේතුවෙන් එම ප්‍රදේශ‍ය තුළ අද දහවල් (22) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. ප්‍රදේශවාසි තරුණයෙකු මෙම සිද්ධිය දැක පන්සලේ ඝන්ඨාරය නාද කිරීම නිසා...
  7. එලකිරි auditor

    බොදු බල නම විකුනගෙන කන්නයි යන්නේ

    බොදු බල නම විකුනගෙන කන්නයි යන්නේ සිවුරට තියෙන ගරුත්වයත් නැති කරන ජාතියට විහිලු සැපයීමේ පුරෝගාමියා විසින් බොදු බල සේනා business බෞද්ධ බැංකුව බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමටත්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවලට ඇති ප්‍රවේශය වැඩි...
  8. එලකිරි auditor

    "කපන්න බැරි අත් ඉඹීම සහ ඉඹින්න බැරි අත් කැ&#350

    "කපන්න බැරි අත් ඉඹීම සහ ඉඹින්න බැරි අත් කැ&#350 එක පාරටම wikileaks කේබල් එකක් facebook වලට ඇවිල්ල. ඒකෙ තියනවලු හම්බයෝ නැගනහිර ජිහාඩ් කඳවුරු කරනවා කියල. කට්ටිය ගොඩක් දන්නේ නෑ ඕක පරණ කතාවක් කියල. දන්නේ නැති අයට පොඩ්ඩක් ඇස් ඇරෙන්න ආදිවාසිය අටුවා ටීකා ටිකක් දිග ඇරිය. විකිලීක්ස් (wikileaks)...

    No contents