හිමිනමගේ කාමරයේ සුරූපී තරුණියක්
Mirror - කහවත්ත, කොටකෙතන ප්රදේශයේ එක්තරා විහාරස්ථානයක කාමරයක් තුළ තරුණ හිමිනමක් සහ සුරූපී තරුණියක් රැදී සිටීම හේතුවෙන් එම ප්රදේශය තුළ අද දහවල් (22) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
ප්රදේශවාසි තරුණයෙකු මෙම සිද්ධිය දැක පන්සලේ ඝන්ඨාරය නාද කිරීම නිසා කලබලයට පත් ප්රදේශවාසීන් විශාල පිරිසක් පන්සලට පැමිණීම නිසා මහත් කලබැගෑනියක් ඇති වී තිබේ.
පසුව මහජනයා විසින් විහාරස්ථානය වටලා කෑකෝ ගැසීම හේතුවෙන් එම ස්ථානයට කහත්ත පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ගෙන්වීමට විහාරස්ථදායක සභාවට සිදුවිය.
එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස පලවා හැරීමට පොලිසිය කටයුතු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තරුණ හිමිනම හා එම තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හිමිනම මීට ඉහතද යම්, යම් සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් ප්රශ්න කිරීම්වලට ලක් වූවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක නිරන්ජන් අබේවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
5 නෙවියි ඔන තරමක් බෑදගන්න කියල ඉඩදුන්නනම් ඉවරනෙ ගලගොඩ හාමුදුරුවනෙ
ජාතිය බොකරන්න අවවාදයට වඩා ආදර්ශය උතුම්නෙ

Last edited: