1. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දවසේ pic එක :lol::lol:
  2. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෆ්ෆේ යන්තන් ආවා.. ඊයේ කිරිය slow උනාද බන් උඹලට.. මට සෑහෙන්න slow වුනානේ? මගේ side එකේ cache cookie clear කරලත් හරිගියේ නෑ
  3. Nice_guy

    කෙල්ලත් එක්ක

    කෙල්ල කියන දේ අහන් ඉඳල serious විදිහට කතාකරපන්. ඒකට තමා උන් educated කියන්නේ.. ;)
  4. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය අර්ජුනනන් යන යන තැන ප්‍රශ්න.. එකපාරක් වරායෙත් ප්‍රශ්නයක් වුනේ..
  5. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඒක තමයි.. ඒ කියන්නේ ලංකාවේ කිසිම දේශපාලනේ කරන එකෙක් වැරැදි බාර අරන් නෑ :rofl::rofl:
  6. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මිනිස්සුන්ට මුන් බල්ලන්ට වගේ සළකන්නේ.. වෙනින් රටකනන් ඉල්ලල අස්වෙලා මේ වෙද්දි.. :oo:
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අඩෝ මාර පට්ට creative idea එකකනේ... :yes::yes:
  8. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :oo::oo: වෙච්ච වෙනසට සම්බන්ධද?
  9. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බෑනේ අදහස් ගැලපෙනව අඩුයිනේ.. :dull::dull:
  10. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් එහෙමත් තියෙනව... මගේ ඉස්සෙලා එක්කෙනා ඒ පැත්තට ගියා.. ඒකයි :P
  11. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ බන් ලංකාවේ දේශපාලනේ කරන එවුන්ගේ ප්‍රථිඵත්ති නන් අන්තමයි.. :sorry:
  12. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    AL ඊට පස්සේ cmpz වුනත් යන්නේ.. art ම පැත්තට යන්නෙ බන්.. drama වගේ..
  13. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය ඩොඩෝ කිව්වේ බන්.. අන්න ඌ කිව්ව දේ සෑහෙන්න තියෙනව..
  14. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අන්න ඒක තමා scene එක. ;) උන්ගෙ ඔලුව වැඩ කරන්නේ සෑහෙන්න වෙනස් විදිහට. මන් හිතුව මන් විතරයි ඒක note කරේ කියල.. හැබැයි ඒකත් හොඳයි.
  15. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඔව් :P:P උන් හිතන විදිහ ටිකක් වෙනස් නේ බන්?  
  16. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න.. :P
  17. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බන් ඌ සමහර වෙලාවට අඬනව ... :lol::lol:

    No contents