1. Nice_guy

    අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් proposal Marriage

    රෑ වැඩ සෙට් වුනොත් ඇරෙන්න එහෙම හිතන්න අමාරුයි නේ බන්..
  2. Nice_guy

    අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් proposal Marriage

    ඩොකාලනන් case තමා.. මනෝ ඩොකාල කියල අවුලක් ම නෑනේ.. මගේ අදහස: ඩොකාල සල්ලිත්, නර්ස් කෑලිත්, postion එකේ හැකියාවත් නිසා පවුල් ප්‍රශ්න ආවම පිට යන chance එක වැඩියි. නමුත් හැමෝම නරක මිනිස්සු නෙවෙයිනේ. ඒ නිසා දෙන්නට දෙන්න හොඳට ම කැමැත්තකුයි ගැලපීමකුයි තියෙනවනන් අවුලක් නැතිවෙයි..
  3. Nice_guy

    Allion 260 2013 -2015 recommended octane number

    ආ ලංකාවේ නැද්ද 87 මන් කැනඩා ඉන්නේ බන්.. කොහොම හරි මෙහෙ ඔක්කොම ඒවට ගහන්නේ අලුත් වාහනවලට 87..
  4. Nice_guy

    the meme thread - Part 2

    :rofl::rofl:
  5. Nice_guy

    Allion 260 2013 -2015 recommended octane number

    පිස්සුද බන් අනු ගහන් ගහන්නේ ඕවට.. 87 හොඳටම ඇතිනේ.. toyota engine හන්ද මොක ගැහුවත් දුවනව.. ඒත් අනු ගනන් ගැහුවොත් වැඩියෙන් වියදන් වෙයි.
  6. Nice_guy

    Programming ඉගෙනගන්න help...

    machan man asraya karapu mage bright yaluwo goda giye krama 2kin(2n ekakin): 1. 2nd yr eke iwaraweddima wage intern giya. Loku company newei eth wede kerene studies walata godak close ewa.. (eg ongoing dev projects for backend development including server work for an actual company, etc) Hebei...
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    type ලු ස්වරූපෙලු මොනව ද මේ උඹල කතා කරන්නේ? මටත් කියපන්.. :angry:
  8. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ කිව්වේ? සැබෑ ස්වරූපේ? :confused:
  9. Nice_guy

    තව කෙල්ලෙක් ඉවරයි.මම නම් නෙවෙයි

    චාටර් එකට නෙවෙයි කියන්නේ, මේවගේ ඒව අහලම ඇතිවෙලා තියෙන්නේ ... :dull::(
  10. Nice_guy

    Ranil's Master Plan

    මටත් මේක නිකමට ඊයේ පෙරේදා හිතුන බන්.. ඒ දවස්වල මැස්සෙක් පියෑඹුවත් මහින්දල දන්නව. මෛත්‍රි වගේ කෙනෙක්ට රනිල් ල එක්ක deal ගහල ජනාධිපති වුන එක තමයි වෙන්නම බැරිදේ.. ඒක කිසිම පදනමක් නැති නාට්‍යයක් විතරයි.. දැන් අවු කීපයකට පස්සේ හදිස්සියෙම ලොකු වෙනසක් කරනව.. දැන් වෙද්දි ඒ දවස්වල වල තිබ්බ ජාත්‍යන්තර...
  11. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බන්. මෝල් කරනවනන් ලංකාවෙ කෑලි නොදා කරපන් :frown:
  12. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මීදුමක් මැදින් අරුණෝදේ.... සීතලේ වෙලී ඉරු විහිදේ... කාලයේ සිතුම් අතරේ... සැනසෙන්න ඕනෑ තරම්.. සූභ දවසක් වේවා /// සම්පත් පෑදේවා..
  13. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තෙල් සංස්තාවේ කතාවත් ඇහුවම මේ වෙන්නේ කූඹියෝ එකේ වගේ වැඩක්ම ද කියල මට හිතුන.. :eek:
  14. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකක් හරි විශේෂ හේතුවක් තියෙනව ද ඔය සිද්ධිය ඇරෙන්න? :confused:
  15. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකාකාරී වෙනවට වැඩිය ෆන් එකක් තියෙන එක හොඳයි මරා ගන්නෙ නැත්තන්...
  16. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හේතුවක් නෑ බන් ... ඒක තමා ලංකාවේ ඕන දේක ලස්සනම වැඩේ... :lol::lol:

    No contents