1. siripala

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    මා ප්‍රිය මිත්‍ර නැකත් රාල. මෙය ඔබට හොදට මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයකි. ඔබ මිනිසුනට බේගල් ඇද බා සල්ලි ගරා ගන්නවා මදිවට මෙවැනි දෙවලිනුත් ගසා කන්නට උත්සහ කරයි.. ලගදීම කියන්නේ නිකන් කවද විතර වගේද . මොකද අපිත් පොඩි සප් එකක් දෙන්න කියල බැලුවේ :lol::lol::lol:
  2. siripala

    අනේ අපේ මායිම

    ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් තවමත් යන්නේ කොහෙද මල්ලෙපොල් . ඕක තමයි මචන් හරි අධ්‍යාපනයක් නොලැබුණාම තියන අවුල. බොහොම කනගාටුයි මිත්‍රයා. ඔබ සමග අතල් එකක් ගැනීමටවත් පිළිතුරක් සැපයීම නිෂ්පල ක්‍රියාවකි.
  3. siripala

    විජයග‍්‍රහණයේ_සැමරුම්_ඵලක_වෙනුවට

    විජයග‍්‍රහණයේ_සැමරුම්_ඵලක_වෙනුවට විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට, අවශ්‍ය කරන්නේ යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයක්. විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල...
  4. siripala

    අනේ අපේ මායිම

    එරෝපේ සිටිසන් ප්‍රශ්නෙන් පනින්න ලෑස්ති වෙන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල්.කෝ ලොක්ක උත්තර නැහැ නේද.? ලොල් එකනේ අපි කිවේ උබ නිකම්ම නිකන් කීබෝර්ඩ් එකට මුවා උන වීරයෙක් විතරයි කියල. :lol::lol::lol::lol::lol:
  5. siripala

    ජපන් ස්ටුඩන්ට් වීසා

    උබ කරන පාටමාලාව අනුව තමයි යන මුදල තීරණය වෙන්නේ. උබේ වයස කියද සහ කරන පටමාලාව මොකක්ද. මට ජපන් විසා පිලිබඳ ලොකු දැනුමක් නැහැ නමුත් ඕස්ට්‍රේලියා වගේ නම් හොදටම තියනවා.
  6. siripala

    ජපන් ස්ටුඩන්ට් වීසා

    අතේ උපරිම සල්ලි කොච්චර තියනවද ?
  7. siripala

    අනේ අපේ මායිම

    47 පොඩ්ඩක් ගිහින් බලපන්කො.
  8. siripala

    ජපන් ස්ටුඩන්ට් වීසා

    යවන ඒජන්ට් ල් නම් පත්තරවල ඇති.. නමුත් අවශ්‍යනම් ඒජන්ට් කෙනෙක් හරහා නොගොස් කෙලින්ම ඇප්ලයි කරන්න.. පුළුවන් නමුත් ඒ පිලිබඳ පල පුරුද්දක් නැත්නම් ඒජන්ට් හරහා යන එක තමයි හොඳ. අතේ ලික්විඩ් මනි කොචර තියනවද ?
  9. siripala

    අනේ අපේ මායිම

    ඉතින් උබට යන්න බැරිද. මිගමුව සහ පානදුරේ අතර දුර සැතපුම් දහස් ගණනක්නොවෙයි නේ. අපි වෙනුවෙන් අපි :lol::lol:
  10. siripala

    අනේ අපේ මායිම

    කෝ බන් මේ කි බෝර්ඩ් වීරයෝ ටික. පලයල්ලා ගිහින් අරුගේ ඉඩම බේරලා දියවූ. මේක අපේ සිංහල රට බොලව් . :lol::lol::lol:
  11. siripala

    ශ්‍රී_ලංකා_සිසුවියට_ජාත්‍යන්තර_සම්මානයක&

    ශ්‍රී_ලංකා_සිසුවියට_ජාත්‍යන්තර_සම්මානයක& ශ්‍රී ලංකා සිසුවියට ජාත්‍යන්තර සම්මානයක් ශ්‍රී ලාංකික සිසුවියක්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වාර්ෂිකව සංවිධාන කරන ආසියානු සහ ශාන්තිකර කලාපය සඳහා වූ ජාත්‍යන්තර චිත්‍ර තරඟයේ පළමු ස්ථානය දිනා ගනියි.එම ත්‍යාගය දිනා ගත්තේ අට හැවිරිදි කේ.කේ.සෙනුලි පෙරේරා...
  12. siripala

    අනේ අපේ මායිම

    හපොයි බය වෙන්න එපා එකෙන්ම එන දෙන්නෙක් ඉන්නවා රත්තරන් සහ මයික්‍රෝ කාර් අධ්පති අරුන47 පොඩ්ඩක් කියල බලන්න,
  13. siripala

    සාසනේ_අනතුරේ

    No Machan this is Aruna47's family
  14. siripala

    සාසනේ_අනතුරේ

    සාසනේ අනතුරේ
  15. siripala

    Pawani Madushani Portfolio

    ලිංගික ඉර්ශියාව
  16. siripala

    අවුරුදු_6_යි

    සුභ පැතුම්
  17. siripala

    මහළු කාන්තාව

    ඔයිට වඩා හොදයි මයික්‍රෝ කාර් එකක් අරන් දුන්නනම් :lol::lol::lol::lol::lol:
  18. siripala

    ඒඩ්ස්~ඉවරායි

    නොගලේපෙන පිළිතුරකි. මොන ලිපිය දැම්මත් එකෙන් සල්ලි එන්නේ කොහොමද කියපන්කො. අනෙක මම 2008 ඉඳල අද වෙනකන් සහ මේ මොහොත වෙනකන් අසරණ මිනිසුන්නට කරන සේවාව කොපමණද. එක මගේ සිත දනී. එත් ඒවා ඕනේ නැහැ. මගේ හිත දන ගත්තම ඇති.
  19. siripala

    ඒඩ්ස්~ඉවරායි

    මොන මිත්‍යාවේ යෙදුනත් කම් නැත මිනිසුන් දුක් මහන්සියෙන් උපයා ගත සල්ලි බේගල් ඇද බා ගැරීම මහත් වූ පාප කර්මයකි. අර අපි වෙනුවෙන් අපි මගුලත් ගැරීමේ තවත් අදියරකි. වාසනාවකට එය අසාර්ථක විය.

    No contents