බයො ගැස් පවිච්චි කරන අය ඔබේ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් අරන් ඒ පිලිබද ව විස්තර ටිකක් දන්න.
පහල කරුනු යටතෙ විස්තර දන්න හැමොටම වැදගත් වෙයි
කොහොම්ද හදගත්තේ ( තමන්මද )
කොපමණ කල් පවිච්චි කරන්වද
හදගත්ත විදිහ (ඡයා රුප, සටහන් දන්න පුලුවන්නම්)
වියදම (අවශ්‍ය ද්‍රව්‍ය)
ලැබෙන ගැස් ප්‍රාමනය
වාසි ආවසි, නඩත්තු...