මචන්ලා මාර දුකක් බන් හිතේන්නේ අපේ රට ගැන

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ethakota gewal wala aya???
    එයාල්ත් එක්කන් යන්වා
    මේ මගෙ යලුවෙක් එවපු එකක් හොදට ඉගෙන ගත්ත
    ලක්ශ 2ක් විත්‍ර පඩි ගන්න එකෙක්

    Screenshot_7.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එයාල්ත් එක්කන් යන්වා
    මේ මගෙ යලුවෙක් එවපු එකක් හොදට ඉගෙන ගත්ත
    ලක්ශ 2ක් විත්‍ර පඩි ගන්න එකෙක්

    View attachment 171765

    අරගල කරන්නේ ප්‍රශ්න ඇති කරපු උන් ගෙදර යවන්න කියපන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඇයි අපිට මෙහෙම උනේ කියලද හිතන්නෙ. ඉතින් බන් තෙල්, විදුලිය, දුරකථන සේවා, ප්‍රවාහනය ඔක්කොම පිරිවැයට වඩා අඩුවෙන් දෙද්දි දවසක රිටර්න් එක ලැබෙනව තමයි. ඕව සියලුම රජයන් සහ මිනිස්සු ගෙ නිහඬ එකඟතාවයකින් උන දේවල්නෙ. ඒ කෑල්ලට මධ්‍යම පාන්තිකයෙක් විදිහට මටත් වැරැද්ද බාර ගන්න වෙනව.

    ඔය ටොපිය කවද හරි සෙට් වෙන්න තිබ්බ එකක්. ඒත් මෙච්චර වේගෙකින් රිටර්න් එක ලැබෙන්න හේතුව පහුගිය අවුරුදු තුන ඇතුලෙ වැල වගේ ගත්තු අමනෝඥ ප්‍රතිපත්ති සහ තීරණ. ඒව නොවෙන්න අඩුම තරමෙ මිනිස්සු පෝලිම් වල නොඉඳීවි. 2021 මුල ඉඳල ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගත්තනම් පෝලිම්වත් නෑ බොහෝ විට. වෙනකක් තියා ගොන් වැඩ සියල්ල කරල අඩුම තරමෙ අර අන්තිමට කරපු විදිහට රුපියල අල්ලගෙන නොහිටියනම් මේ තරම් වේගෙන් බඩු මිල වැඩි වෙන එකකුත් නෑ (නමුත් පෝලිම් තියේවි). හැබැයි මේ නන්දෙගෙ කාලෙ උන ඒවට නම් සමාව ගන්නෙ නෑ පුතෝ. මූ එද්දිම අපි කිව්ව ඩොමෙස්ටික් මාකට් එක මාෆියා එකක් කරනවට අමතරව රටේ මිනිස්සු ටිකත් බේද කරනව කියල. එදා හිතපු දේ නිවරැදිම නෑ, ඇත්තටම උනේ මාෆියා එකක් තියෙන්නත් බැරි තරමට ආර්ථිකෙ වට්ටලම දාපු එක.
     
    Last edited:
    • Like
    Reactions: BernieSanders

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේවට කමෙන්ට් කරන එකත් තේරුමක් නෑ වගේ දැනෙනවා බං. දුකයි තමයි ඒත් වෙනස් කරන්න මහන්සි වෙන්නේ නැතුව වෙනස් වෙන්න මහන්සි වෙයන් මොකද සමහර දේවල් වෙනස් කරන්න අපේ ජිවිතකාලේ මදි ☹️
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Wadak na machanla katha karala dan ranil kiwa idiri masa kipaya gdk duk widina wei kiyala u athama kiwa isarata Mona weida kiyala hithaganna ban aye patrol wadi wena kathawak yanawa liter eka 500 giyoth kohomada ban thel gahane ganna salery eka thel gahalama iwara wenawa athatama anith ratawal dakama mata puduma irisiywak danene e ratawal kochara diyunuda covid walin gda giya ratawal kochara thiyanawada dan ape rata kochara kiyala naya gannada Ayi api doler enna kramayak hoyagane nathe Ane manda kela wenawa uparimata api elakri eke ina machanala ubala podak hithapana apita isara me prashna thibune mokak hari api post ekak dala katiyama athal eke hitapu thanak meka eth ada patta dukai ape lamainge anagathe kohoma weida dane na
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    api gana duka nadda ? all the dreams and hopes we have been keeping are gone.! lost the interest in eveything my inner child that made me happy is also gone.If you go too long without interacting with your inner child it will die. Leaving behind a husk crafted from the responsibilities that wrapped it's tiny form and suck the life(and creativity) clean out. Once it's gone you'll never get that one back. You might find similar joys but at best their short reliefs from the blinding reality of the fact that you never realized any of your childhood dreams or accomplished much in life at all. Just put your head down and do as you're told for so long when you can do what you want you don't know what that is. So you return to old joy only to find that, just like with all thing, neglect lead to it's atrophy.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මේ බලන් ඉන්නේ ආයි කෙලවෙලා උන් ටිකත් හරි පාරට වැටෙනකන්
    රටට කෙලවෙනකල් බලං ඉන්න එපා බං
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Ada ina gaman man kalapana kale machanla apita dan mokada ban wene petrol na current na beheth na hama thanama thel polim pawe ban ape minisu kochara dukak widinawada office ghin mahansi wela awila petrol polim wala minisu patta dukai apita wecha de gana ubala hithane mokakda me gana apita gda enna puluwanda me yana widiyata ubala hithane mokakda thawa thawa ape bele thonduwa hira weida me yana widiyata ubalage adahas kiyamu balanna
    ලංකාවේ බහුතරයක් හරක්. ඉතින් හරක් එකතුවෙලා හරක් පට්ටියක් රට පාලනය කරන්න ගෙනල්ලා තියෙන්නේ. ඒ හරක්ගෙ හැටිනෙ උන් සිංහයො බලේට ගේන්නෙ නෑනෙ. මොලේ තරමට වැඩ.
    රට හදන්න පෙර ඔබ හැදෙන්න