1. Lokka Baba

    යුක්රේන සිතියම : රුසියාවේ ආක්‍රමණය නිරීක්ෂණය කිරීම.

    යුක්‍රේන ආක්‍රමණයෙන් පලා යන ශ්‍රී ලාංකිකයෝ Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය (youtube channel)
  2. Lokka Baba

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    උන්ගෙත් බැටින් වික් එකක් තියනවා Koli, Pant, Deepak Char, Surakumar නැති නිසා chance එකක්තියෙන්වා. හැබැයි බොලින් පැත්ත සුපිරි නම් සුපිරි
  3. Lokka Baba

    ලෝකයේ විශාලතම දූෂිත දේශපාලනඥයින්ගේ ස්විස් බැංකු ගිණුම් පිලිබඳ වාර්තා එලියට. මයිනාණෙනි are you ready???

    ඔවා ඔහම නෙවේ කොහොම පෙන්නුවත් අපෙ උන් විශ්වාස කරන්නේ නැහැ
  4. Lokka Baba

    රටේ තියෙන්නේ සැබෑ අර්බුදයක්ද ? නැත්නම් හොරකම් කරන්න දාන උප්පරවැට්ටියක්ද ?

    මේ කියන සින් වෙන්න පුලුවන්ද, Economy දන්න එකෙක් කියහන්...
  5. Lokka Baba

    man boobs

    හොදට මිරිකන්න උදෙට රැටයි විනඩි 10යක් වගේ
  6. Lokka Baba

    හැම තැනම current එක යනවද?

    හෙට පැය 4 1/2h කපන්වා
  7. Lokka Baba

    මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ

    ඒ ඉස්සර බන් drama, thriller type movie වල plot හොදයි ගොඩක් streaming services වලින් ගද්දි හොදට බලල් ගන්නේ උන් සල්ලී බලගෙන ගහන එවගෙ නම් ත්මාත් ගොබ්බ වලි සින් තියනවා
  8. Lokka Baba

    Mata EK Moderator wenna asai!

    නැ මුට ඉට වඩා ඔලුවක් තියනවා
  9. Lokka Baba

    AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

    මන් බැලුවා mod කියලා තියෙන්නේ පොරට කිය්ලා review thread දගෙන බඩු විකුන්වා කියලා නෙද thread close කරපු නිස එකට thread එකක් දලා case එකක් නෙ ඇදිලා තියෙන්නේ ads, review thread කියන්නේ එකමද
  10. Lokka Baba

    AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

    මොකද්ද පොර කරලා තිය්න වරද මෙකෙ free ad දන්න පුලුවන් නෙද පොරත් එහ්ම දලා නෙද බඩු විකුනල තියන්නේ මොඩ් කෙනෙක් උනාම මෙවාගෙ හැසිරිමක් අනුමත කරන්න unmatured විදිහට case handle කරන ඇයොන්ද මෙවා moderate කරන්නේ
  11. Lokka Baba

    නොදැකපු සිගිරිය

    මෙතන සැහෙන්න පස් තට්ටුවක් තිබිල තියනවනේ
  12. Lokka Baba

    Vaccine ගහපු නොගහපු අය

    ඔව් එ නිසා තමා මෙවාගෙ දත්ත වල වැදගත්කම 1000 views only 157 votes ------ Post added on 1644900375 bump ------ Post added on 1645081302
  13. Lokka Baba

    Vaccine ගහපු නොගහපු අය

    Vote එකක් දමු
  14. Lokka Baba

    white sneakers

    Who cares about others consensus
  15. Lokka Baba

    Vaccine ගහපු නොගහපු අය

    ඔව් මෙතන තමන්ගේ කවුද කියලා හොයාන්න බැහැනේ. එකනිසා නිවරදි තොරතුරු දන්න පූලුවන් ගොඩක් අය vote කරොත් ඇත්තටම vaccine වල effect එක ගැන පොඩි අදහස්ක් ගත්තකි.

    No contents