මොලේ තිබ්බට මදි රටක් පලනෙ කරන්න

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මූට බලය දීපු ගමන් මහ බැංකුවට කෙලියනෙ ඉතින් ... මොලේ පාවිච්චි කරේ හොරකම් කරන්න...

    පුදුම කරුම රටක් මේක ...☹️☹️
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මූට බලය දීපු ගමන් මහ බැංකුවට කෙලියනෙ ඉතින් ... මොලේ පාවිච්චි කරේ හොරකම් කරන්න...

    පුදුම කරුම රටක් මේක ...☹️☹️

    බලයට ආපු ගමන් හැම එකාම පිස්සු කෙලින්වා
    රටේ ආවසනවා මොකා බලෙට ආවාත්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    බලයට ආපු ගමන් හැම එකාම පිස්සු කෙලින්වා
    රටේ ආවසනවා මොකා බලෙට ආවාත්
    මොලේ තියෙනකොට බලේ නෑ බලේ තියෙනකොට මොලේ නෑ කියන්නේ ඇත්තක් වගේ :eek:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවතට…

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.

    ජනපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

    මහාචාර්ය උදිත් ජයසිංහ මහතා මෙතෙක් එම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.

    ඔහු ඊයේ දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන බවයි.

    මේ අතර ජනවාරි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර ඇත.


    කෘෂිකර්ම ලේඛම් මහචාර්ය තුමා - ඉදිරියේදි සාගතයක් එන්න පුළුවන් අපි දැන් ඉඳන් ලෑස්ති වෙමු, සැලසුම් හදමු

    අන්ද මන්ද ඔරකල් පිස්සාගෙ සැලසුම - අඩෝ ලේඛම් උබ ඔවා කියන්න එපා පල ගෙදෙට්ට ලේඛම්ව මාරු කරා.

    උඹලා තාම හිතනවද මූ යුද්දෙට ලොකු වැඩක් කරා කියල ?

     
    • Like
    Reactions: Lokka Baba

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මේක කොයි කාලෙ කියපු එකක්ද?

    දාලා තියෙන විඩිහට 2011.11 ගානක් වගේ ඇත්ත ද නම් දන්නේ නැහැ


    gnilukshi
    යුද්ද කාලේ ගොඩක් උන් එක contribute ඒ නිසා දැන් එවා ගැන් කතා කරලා වැඩක් නැහැ
    මොක්ද යුද්දේ ඉවර වෙලා අවුරුදු 10ටත් වැඩියි
    යුද්ද කාලේ වත් මෙහෙම අවුල් රටක් තිබුනෙ නැහැ
    ------ Post added on Mar 2, 2022 at 4:07 AM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මූට බලය දීපු ගමන් මහ බැංකුවට කෙලියනෙ ඉතින් ... මොලේ පාවිච්චි කරේ හොරකම් කරන්න...

    පුදුම කරුම රටක් මේක ...☹️☹️
    Mahansi wela potha patha kiyawala igena ganna.
     
    • Like
    Reactions: Lokka Baba