අක්කර 25+කාමර 20ක ගරා වැටුන බංගලාවක් 15 lakhs
වගා නොකරන ලද තේ අක්කර 25 + කාමර 20ක ගරා වැටුන බංගලාවක් මධ්‍යම පළාතේ තියනවා,මේ ඉඩම LRC එකෙන් අවුරුදු 99 ට බදු ගත්ත මනුස්සයා ආර්ථික අපහසුතා නිසා ලක්ෂ 15-20 අතර බද්ද පවරන්න සුදානම්,මොකද කට්ටිය කියන්නෙ.මට හිතෙන්නෙම මේක ගන්න නමුත් පට්ට දුෂ්කර පැත්තක්...