01. ගූගල් අර්ත් විසින් නිරාවරනය කර තිබෙන මෙම චායාරූපයේ තිබෙන්නේ ඒරියල් කෑස්ත්‍රෝ ගේ නිවසයි. අවුරුදු දහයක කාලයක් තිස්සේ කාන්තාවන් 3 දෙනෙක් සිරකරගෙන සිටි පුද්ගලයෙක් තමයි ඒරියල් කෑස්ත්‍රෝ කියන්නේ. මින් මාස තුනකට පෙර මෙම නිවස කඩා බිද හෙලා තිබුනත් මේවන විටත් ගූගල් අර්ත් හි(ස්ට්‍රීට් විව්) කියන...