5 Places Google Earth Doesn’t Want You To See

NINJAY

Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    20f6f6q.png


    01. ගූගල් අර්ත් විසින් නිරාවරනය කර තිබෙන මෙම චායාරූපයේ තිබෙන්නේ ඒරියල් කෑස්ත්‍රෝ ගේ නිවසයි. අවුරුදු දහයක කාලයක් තිස්සේ කාන්තාවන් 3 දෙනෙක් සිරකරගෙන සිටි පුද්ගලයෙක් තමයි ඒරියල් කෑස්ත්‍රෝ කියන්නේ. මින් මාස තුනකට පෙර මෙම නිවස කඩා බිද හෙලා තිබුනත් මේවන විටත් ගූගල් අර්ත් හි(ස්ට්‍රීට් විව්) කියන පහසුකමින් එම නිවස තිබෙන ස්ථානය බොද කර තිබෙනවා.
    :oo::baffled:


    vqqo03.png


    02. ජීවතුන් අතර හෝ ජීවතුන් අතර නොමති කිසිදු පුද්ගලයෙකුගේ චායාරූපයක් ගූගල් අර්ත් විසින් දර්ශනය කරන්නේ නෑහෑ. අන්න එම හේතුව නිසා තමයි සෑම KFC අවන්හලකම දිස් වෙන ලාOචනය අතුලත් Colonol Sandersge උඩු කය පින්තූරය බොද කර තිබෙන්නේ.
    :P:rofl:


    m29oy.png


    03. චීනයේ පිහිටා තිබෙන හමුදමය මූලස්තානයක් මෙලෙසින් සාමාන්‍ය ජනතවට දැක ගැනීමට නොහකි ලෙස බොද කර තිබෙනවා.
    :nerd::nerd:


    2vsnfqu.png


    04. පිලිපීනයට අයත් 160,000 ක් පමන වු ජනතාවක් වෙසෙන මෙම නගරයේ වැඩි හරියක් ඔබ කොපමණ විශාලනය කර බැලුවත් දැකගැනීමට ලැබෙන්නේ නැහැ. මොකද ගූගල් ආයතනයට කර තිබෙන ඉල්ලීමක් මත එම ස්ථානය දර්ශනය කිරීම වාරණය කොට තිබෙනවා.
    :P:rolleyes:


    dc5tae.png


    05. වර්ග සැතපුම් 14,000ක් තරම් ප්‍රදේශයක පැතිරී තිබෙන මනුෂ්‍ය වාසයට නුසුදුසු මෙම දූපත් සමූහය එක් කොටසක් සාමන්‍ය ජනතාවට දැක ගත නොහැකි ලෙස වාරණය කර තිබෙන්නේ ඇයිද යන්න සැමටම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා.
    :angry::angry:

    රෙප් නම් නැතත් කමක් නෑ. බලල අනිත් අයටත් බලන්න බුම්පියක් දාගෙන පලයන් මචන්ල.;);)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්තිම එකට උත්තරේ නම්, රුසියාවේ සියලුම යුද තාක්ශනික මෙවලම් ටෙස්ටින් ෆැසුලිටි එකක් තියනවා ඔහේ..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    වැලනිකා නගරය තියෙන්නේ මින්දනාඕ දූපතේ (පිළීපීනියේ) ඔය දූපතේ මුස්ලිම් කැරලි කාරයෝ වගයක් ආණ්ඩුව එක්ක වළියක් යනවා. මම හිතන්නේ ඕක බොද කරලා තියෙන්නේ කැරලි කාරයන්ට අදුන ගන්න බැරි වෙන්නයි. මම දන්න හැටියට නම් මින්දනාඕ දූපතේ ඒ තරම් ප්‍රශ්නයක් නෑ නමුත් පොඩ්ඩක් බටහිරට යන කොට තමයි කේස් වෙන්නේ වැලනිකා තියෙන්නේ ටිකක් බටහිරට වෙන්න මැද හරියේ. කොහොම වුනත් ආරක්ෂක හේතු නිසා තමයි මම හිතන්නේ ඕක වහලා තියෙන්නේ.
     

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    වැලනිකා නගරය තියෙන්නේ මින්දනාඕ දූපතේ (පිළීපීනියේ) ඔය දූපතේ මුස්ලිම් කැරලි කාරයෝ වගයක් ආණ්ඩුව එක්ක වළියක් යනවා. මම හිතන්නේ ඕක බොද කරලා තියෙන්නේ කැරලි කාරයන්ට අදුන ගන්න බැරි වෙන්නයි. මම දන්න හැටියට නම් මින්දනාඕ දූපතේ ඒ තරම් ප්‍රශ්නයක් නෑ නමුත් පොඩ්ඩක් බටහිරට යන කොට තමයි කේස් වෙන්නේ වැලනිකා තියෙන්නේ ටිකක් බටහිරට වෙන්න මැද හරියේ. කොහොම වුනත් ආරක්ෂක හේතු නිසා තමයි මම හිතන්නේ ඕක වහලා තියෙන්නේ.
    ammatasiri.. :shocked::shocked: thanks machn..
    Good one bro
    +
    oz05.png
    thanks machn.. ;)
    ela,
    oya wage tawa ati bn godak
    ow bn aniwa.. :yes::yes:
    bump rep+

    Good thread :yes:
    rep++

    අන්තිම එකට උත්තරේ නම්, රුසියාවේ සියලුම යුද තාක්ශනික මෙවලම් ටෙස්ටින් ෆැසුලිටි එකක් තියනවා ඔහේ..
    :shocked::shocked:
    thanks machn..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔව් මුස්ලිම් එවුන් එහේ විතරක් නෙවෙයි තායිලන්තයේත් වළි ඒ වගේම චීනයේ නැගෙනහිර පක්ස්ථානයට කිට්ටු ප්‍රදේශයේත් වළි වෙනම ප්‍රදේශයක් ඉල්ලලා උන් කොහේ ගියත් ඔහොම තමයි තමන්ට වෙනමම පැත්තක් ඉල්ලනවා.