ඉඩමක් කැබලි කර
මචන්ලා මම ඉඩමක් කැබලි කරල විකුනන්න හිතන් ඉන්නව. ගාල්ල ටවුන් එක කිට්ටුව..මට වටින ගානකට එක සෙට් වෙනව..
මෙකයි සීන් එක.. ඉඩමෙ ගාන ලක්ශ 250ක්. එක සම්පුර්නයෙන්ම බැන්ක් ලොන් එකකින් කරන්න හිතන් ඉන්නෙ..ලොන් එක අවුරුද්දකට දාන්නෙ..මුල් මාස 6 පොලිය විතරක් ගෙවල මුදල එක පාර දාන්න
ඉඩමෙ සන්වර්දන...