1. lahiru888

    [B]දෙක[/B]

    යාන්තම් කොටු 2ක් පැනගත්තා.. හැමොටම ගොඩක් තැන්ක්ස්
  2. lahiru888

    JBL & BLAUPUNKT

    sound system එකක් ගැහුවා.. හොදයිද බලන්නකො...
  3. lahiru888

    Harley davidson

    ඊයේ ගාල්ලෙන් ගිය harley davidson bike ටික දැක්ක අය ඉන්නවනම් photos තියෙනවනම් දානවද??fb තිබිලා ටිකක් හොයගත්තා...දන්න විස්තර ටිකත් කියනවද?
  4. lahiru888

    රටවල්

    සමහර රටවල් වල ලොකු කර්මාණ්ත ශාලා වල ඒකෙන් වෙන පරිසර හානියට පිලියමක් විදියට ඒ රටේ හරි වෙනත් රටක හරි ලොකු ඉඩම් වල ගස් වවනව කියල අහල තියෙනව, පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් කියනවද? කැලේ වෙච්ච ඉඩමක් තියෙනව බදු දෙන්න පුලුවන්ද බලන්න??? දන්න කට්ටිය උදව් කරනවද???
  5. lahiru888

    Sky

    mama thama android phone ekak use karalama na,dan thiyenne 1110 ekak,aththatama eka pahasui, a unata phone eka addahama kattiya balanne gal uge ekek diya balanawa wage, mamath hithuwa android ekakata maru wenna, mennna mekai banne, hodatama thiyenawa, wadiya use karalath na,SKY 650S. Rs10,000/ k...
  6. lahiru888

    දකුණේ

    FB එකෙන් ඉස්සුවෙ
  7. lahiru888

    කලු මොණරා

    IdMZlnm0psI
  8. lahiru888

    හොඳ ගනන්

    මෙච්චර දවස් හොර වගේ පොස්ට් කියවල ගියාට අද තමයි හරියට සෙට් උනේ, පුදුම ගෙමක් දීලා තමයි ත්‍රෙඩ් එකක් පොස්ට් කරන විදිය හොයගත්තෙ, හැමොටම එහෙනම් බුදු සරණයි, ජය ශ්‍රි......

    No contents