රටවල්

lahiru888

Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    සමහර රටවල් වල ලොකු කර්මාණ්ත ශාලා වල ඒකෙන් වෙන පරිසර හානියට පිලියමක් විදියට ඒ රටේ හරි වෙනත් රටක හරි ලොකු ඉඩම් වල ගස් වවනව කියල අහල තියෙනව, පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් කියනවද? කැලේ වෙච්ච ඉඩමක් තියෙනව බදු දෙන්න පුලුවන්ද බලන්න???
    දන්න කට්ටිය උදව් කරනවද???
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe nam owa karanne naha mama danna widiyata.
    eka hinda ube kale wawuna idama nikanma rent ekata denna ba.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ඔයා වගාවක් කරන්න නැත්නම් ගෙයක් හදල බදු දෙන්න
    සබරගමුවෙනම් මානික්‍ය ඇති