Airtel Sucks With FUP.......Mobitel & Dialog also
මා එයාර්ටෙල් පැමිනි කාලයෙම broadband ගත් කෙනෙකි පටන් ගත් කාලයේ අල එමටය....ටික කාලයකට පසු හොද සේවයක් ලැබිනි.....අනෙක් අයට වඩා ඔවුන් හොද සේවයක් සපයාවි යැයි මම සිතුවෙමි.......
එහෙත් හොද සේවයක් දෙන විට ඔවුන්ද අපට කොකා පෙන්වමින් FUP නම් ප්‍රොඩාවක්...