ගයාන් කුවේට් හා උඔලා වගේ එවුන් දැන් එළකිරි එන්නේ නැති හන්දා...උඔවත් දැක්කේ කාලෙකින් :)
හිතෙන්නේ නැහැ බං..ඒකේ පාස් වර්ඩ් එක වෙනස්කරපු පාර දැන් මතක නැහැ... දැන් එන්නෙත් ක්‍රෝම් වල මතකේ පිහිටෙන් :lol:
උඔට දැන් හොඳයි නේද ? ආයි ඉස්සර වගේ නිදි මරන් මහන්සි වෙන්නේ නැහැනේ :oo: