1. බබා හම්බුවෙන්නද..?

    රෙප් නම් වැඩක් නැහැ බං..මේකේ ඉන්නවා කොටු 11 පුරව ගත්ත කවදාවත් දැකලා නැති එවනුත්.. තව නේම් ටූ ඕල් වෙලත් එක්ක..ඒත් තමන්ගේ කියලා එක ත්‍රෙඩ් එකක් දාලා නැහැ.. ඔක්කොම කොපි පේස්ට්....:rofl:
  2. බබා හම්බුවෙන්නද..?

    පට්ට හැමදාමත් ‍වගේ... දන්නවද මේක නිකම්ම කියවලා බැක් බටන් එක ඔබන එවුන් එහෙමත් අඩු නැහැ එළකිරියේ.. රෙප් නැතත් අඩුම ගානේ කොමෙන්ට් එකක්වත් දෙන්න දන්නේ නැති එවුන්... උන් හිතන්නේ මෙව්වා මහන්සි වෙලා ටයිප් කරන එක හරිම ලේසි දෙයක් කියලා... කොපි පේස්ට් කරන එවුන් ත්‍රෙඩ් හදන්න ගන්න මහන්සිය දන්නේ නැහැ සහෝ...
  3. ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    අක්කා විතරක් නෙවෙයි වීඕජී සර්.. කොටු පනිනවා නම් ඒ කොටුව පන්නවන එකා හා මේ ගැන දන්න.. යහලු යෙහෙලියෝ දැක්කොත් ඔක්කොටම හබක් අනික මේවගේ කොටු පනින අය මේක දැක්කහම බය වෙනවා.. මොකද තමන්ගේ එක ගැනදෝ මේ ලියලා තියෙන්නේ කියලා‍‍‍... විශේෂයෙන් බැංකුවල කොටු පනින අයියලා අක්කලා....:lol:
  4. මළවුන්ට පින් දීම .....

    මම දන්නවා... ඒත් විද්‍යාව කියන්නේ යම් විස්තර කරන සංසිද්ධයක් නැවත් ඔප්පු කල හැකිනම් තමයි ඒක විද්‍යාව පිළිගන්නේ.. නැත්තං ඒවා මත විදියටම තියනවා. නූතන විද්‍යාඥයෝ ඔය පුනර්භවය , ධ්‍රැව වල පටිගත කල ශබ්ද ගැනත් ලොකු සොයාගැනීම් කලා.. ඒත එව්වා පිළිගන්නේ නැහැ විද්‍යාව..හේතුව නැවත නැවත ඔප්පු කල නොහැකි වීම...
  5. මළවුන්ට පින් දීම .....

    බුදුදහමේ කර්මය විපාක දෙන විදි ගැන විස්තර තියෙනවා. පසුවට විපාක දෙනවා විතරක් කිව්වේ කවුද.. මේ මොහො‍ේත වුනත් විපාක දෙන්න පුලුවන්... එහෙම නැත්තං ලබන ආතේමේ ..එහෙම නැත්තං ආත්ම ගණනාවකින්... අනික බුදු දහම විස්තර කරන්න නූතන විද්‍යාව සම්බන්ධ කරන්න එපා සහෝ. පරිපූර්ණ විද්‍යාවක් මේ ලොකේ පහල වුනාම ඒකෙන්...
  6. මළවුන්ට පින් දීම .....

    ‍තේරුම් ගැනීමේ බරපතල දෝෂයක්... මමයි හාමුදුරුවොයි එකම මතේක නැහැ.. පැහැදිලිවම දෙකක... උඔ ඒ ගැන මතයකට එන්න බුදුදහම ගැන මොනාද දන්නේ.. මොන මොන පොත්පත්ද කියවලා තියෙන්නේ... ත්‍රිපිටක, අටුවා ග්‍රන්ථ, අටුවා විවරණ.. මෙනවද කියවලා තියෙන්නේ... ගොඩක් වෙලාවට තමන්ම පොත් පත් කියවන එක ගොඩක් හොඳයි මොකද.. එතකොට අපි...
  7. මළවුන්ට පින් දීම .....

    උඔ වලිගේ පාගගෙන..:lol: මම ඌ කිව්ව එක හරියම තේරුම් ගත්තා..:yes: බලපිය අන්ත එවුනුත් මේ උත්තරේමයි දිලා තියෙන්නේ..:lol: හරියටම කිව්වොත් පින් කියන එක තව කෙනෙක්ට දෙන්න බැහැ.. කරන්නේ අනුමෝදම් කරන එක විතරයි.. තවත් පැහැදිලි කරලා කිව්වොත් පහනකින් තවත් පහනක් පත්තු කරනවා වගේ.. උඔ ඔලුවෙන් හිටගෙන බලල කියනවා...
  8. ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    අපි දකින හැමසේම ඇත්තක් නොවෙන්න පුලුවන්.. මෙහෙම දෙයක් තියෙනවා....උඔ අක්කටග් ප්‍රයිවට් දේවල් ටිකක් හොයපං... එස්.එම්.එස්..එෆ.බී පුලුවන් නම් අක්කව රවට්ටලා සිම් එකේ කොපියක් ගන්න බලපං..එතකොට ඔක්කොම එනවා උඔට.. මේකේ එවුන් දීලා තියෙන හොඳ උපදෙස් ටික තෝරන් ගැලපෙන දෙයක් කරපන්... දැන්ම කිසිකෙනෙකුට කියන්න...
  9. Iraj going to realease a CD which cant Copy

    wrong..:growl:. there are some CD's that can not be copied to anyone...:yes:. i have a CD and it can not copy.. because my rom says " Read Error".. so it can not be copied..:yes:
  10. පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු

    මම දැක්කා කුරුමිණියෝ දාලා හදපු එකක්...මෙව්වා ගන්න එක නවත්තමු..එතකොට හදන එක නිකම්ම නවතීවි
  11. මළවුන්ට පින් දීම .....

    නෑ සහෝ ඒ හාමුදුරුවෝ වැරදියි, බුදු සහමේ පැහැදිලිවම පින් අනුමෝදම් කරන්න පුලුවන් කියලා තියෙනවා උදා. අර කොසොල් රජතුමා‍ට අර හීනයක් පෙනුනේ.. නිරුවත් පිරිසක් එයාගේ ඉස්සරහට වෙලා අඬනවා කියලා.. ඉතිං බුදුහාමුරුවෝ වස්ත්‍ර දානයක් දීලා පින් අනුමෝදම් කරන්න කිව්වා.. ඊට පස්සේ ඒ අය කොසොල් රජතුමාට ආයේ හීනෙන්...
  12. Stay safe and secure your online accounts

    මූ රචනාව කියවලා නෑ බං...:lol:
  13. Stay safe and secure your online accounts

    මේකට නම් බ්ලැකාට රිදෙයි™.. :lol::lol:
  14. Stay safe and secure your online accounts

    මාර රචනාවක්නේ බ්ලැකෝ....ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මම රචනා කියවන්න කම්මැලියි... :dull:
  15. apologize කරන්න එන්න.. අනේ..

    good news.. welcome back to cyber space FOX රිදිලා™

    No contents