ඔයගේ කවිය කියවද්දි මගෙ හිතට අපු අදහසක් මම #
පෙති දෙපෙති පිබිදෙන...
අරුනළු නැගෙන හිමිදිරියක..
මම පින්වන්තයි ඔය මුන දැකගන්න තරම්..
හිත ඇතුලෙ හැඟිම් ගොන්නක්
ගොඩහැද්දි...
දන්නෙම නැතිව උදේ වෙලා..
හීනයට තවත් ඉඩ නොතියාම...
නැගිටල බල්ද්දි
හොඳටෝම පරක්කු වෙලා...
වෙන මොනවත් හින්ද නෙමේ..
මගේ මුලු...