අදුරෙන් ආලෝකයට
අදුරෙන් ආලෝකයට
2011 - 2012 අවුරුදු දෙකේ මාස 24 තුල ලෝකයේ ස්වාභාවික විපත් අධික වන අතර 2012 දෙසැම්බර් 12 සිට සති දෙකක් තුල ලෝකයේ සම්පූර්ණයෙන්ම ස්වභාවික විපත් වලින් පිරී යනු ඇත. මෙම ව්‍යසන කාලයේ මනුෂ්‍ය පාපක වූවන් දුගතිගාමී වේ.
දස අකුසල ධර්ම මිත්‍යා දෘෂ්ටි බහුල වීම මෙම ව්‍යසන වලට...