මගේ අම්මා බොදු,තාත්තා කිතුනු ....මම බොදු (BS එකේ නම් කිතුනු) එහෙම බලපෑමක් නම් අවේ නැහැ ....ඔය දැන් අදහන අගම අනුව තමයි එක තීරණය වෙන්නේ....අගම එක පාරට අතහරින්න එපා හොදින් විමසලා බලන්න......බුදු දහම අද්යත්මය සමග බැදිලා තියෙන නිසා සමහරවිට බව්තික ආගමකින් ඔබ පමිනියේනම් අනුවර්තනය වීමට මදක් අපහසු...