1. නෙලුම් කුමාරි

    Post your car's fuel efficiency

    ඔයා මේ වෙනකොට speed ගිහින් නැහැනේ නේද?:P:P
  2. නෙලුම් කුමාරි

    Post your car's fuel efficiency

    එහෙනම් වැඩිය ස්පීඩ් කරන්න එපා ලොල් ....
  3. නෙලුම් කුමාරි

    එලකිරි Night Club IV

    අපෝ මේකටත් ඇවිල්ලා ....:angry::angry::angry:
  4. නෙලුම් කුමාරි

    එලකිරි Night Club IV

    මම අයින් උනා එකෙන්......mad boys ....බලන්න එකට කරලා තියෙන අපරාදේ......ඉරිසියාව ඉරිසියාව :no::no::no:
  5. නෙලුම් කුමාරි

    මම බලපු හොදම English movie එක

    wow .....මමත් බලන්න ඕනි link pls ....
  6. නෙලුම් කුමාරි

    මම බලපු හොදම English movie එක

    REP 41ක් හම්බ වෙලා .... ගොඩක් කපලත් තියෙනවා.....කොහොම හරි මේ පොස්ට් එක මම දිගටම ගෙනියනවා....
  7. නෙලුම් කුමාරි

    මම බලපු හොදම English movie එක

    හචිකෝ ......අඩන් නැතුව බලන්න බැහැ ......ඇත්තම කතාවක් :yes::yes:
  8. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    කාන්තාවන්ට ගරු නොකරන පිරිමින් නිසා මම EK Girls club හැර යමි.:(:(:(:(:(
  9. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    ඇත්තමයි......ගිය අය තව ඇති ......සිකුරාදා ලංකාදීප පත්තරේ බලනකොට දැක්කේ sale එක ගැන
  10. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    මම සෙනසුරාදා ODEL SALE එකට ගියා මෙයාලා ...පිස්සු හැදෙන සෙනග.....62000 බදු 9000ට ගත්ත අනේ.....අපරාදේ මම කලින් 4500ක් දීලා ගත්ත එකක් එතන 350ට තිබුණා ....
  11. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    :confused::confused::confused::confused::confused:
  12. නෙලුම් කුමාරි

    මම ආසයි බුදුදහම ඉගෙනගන්න

    මේ කතාව හරියට හරි
  13. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    thanks....;);)
  14. නෙලුම් කුමාරි

    .::KAVIYEN KAVIYA 2::.

    චියා අනේ මොනවද මේ කියන ......කතා සිතුවේ කවි මඩුවේ කවියන් සිටි ......මනා කියලා තිබෙනු දුටුවා මහා අකැප ....කතා සමහර ඒවා දකිනා විට මටම .........හිනා :rofl::rofl:
  15. නෙලුම් කුමාරි

    මම ආසයි බුදුදහම ඉගෙනගන්න

    මට බැනලා rep ටිකත් කපලා ......:(
  16. නෙලුම් කුමාරි

    මම ආසයි බුදුදහම ඉගෙනගන්න

    එක තමයි මමත් කියන්නේ.....මම කියපු විදිහ තේරුනේ නැතුව ඇයි මට බනින්නේ :(:(:(
  17. නෙලුම් කුමාරි

    මම ආසයි බුදුදහම ඉගෙනගන්න

    මම කිසිම තැනක බුදු දහමට අපහස කරලා නැහැ....අනිත් ආගම් වල අයගෙන් අපහස විදින දේවල් අහන්න මම පොස්ට් දන්නෙත් නැහැ

    No contents