මචං ඔය පශ්ණය කවදාවත් ඉවර වෙන්නේ නැති එකක්. මොකද දන්නවාද, හිගනකම කියන්නෙත් එක්තරා රැකියාවක් නිසා. සමහර විට හිගමනට පුරැදු පුද්ගලයින් ඒ රැකියාව ඇර වෙනත් රැකියාවක නිරත වෙන්නේ නෑ. සමහර විට ඒ අයගේ තිබෙන හැඩ රැව, ගති පැවතුම් මේ රැකියාවට යෝග්‍ය වන නිසාත් එය හොද ආදයම් මාර්ගයක් වන නිසා. මෑත කාළීන සිදුවීම්...