100% ඇත්ත මචං, අපිට ජාති ආගම් වාද ඔනා නෑ.... අපි ජිවත් වෙන්නේ ලෝකයේ තියන එකම සිංහල රටේ. සුද්දා කොළ අතු ඇද ගෙන අමුවෙන් මස් කාපු කාලේ අපේ මුතුන් මිත්තෝ අහස උසට දාගැබ්, මාළිගා හැදුවා. අපේ සිංහලයා අතර තියෙන ඉරිසියාවයි, බල ලෝභයයි නිසා තමයි අද සිංහල ජාතිය මේ තත්වේ ඉන්නේ. හැබැයි ඒ මොනා උනත් අපේ සිංහල...