මගේ එළ කිරි එකේ රිප් පවර් එක 5 වෙලා. මට හරි සතූටුයි! :D:D:D
මට එළකිරි එකේ වැඩියේ යාලුවෝ නම් නෑ. :(:(:(:(
ගොඩක් අය මාව දන්නේ නැතුවත් ඇති. :rolleyes::rolleyes::rolleyes:
ඔන්න මම සතුට ටත් එක්ක මට හමු වුනු පොඩ් Software කැල්ලක් දාන්න හිතුවා. මේකේ නම Icare. පට්ට Data Recovery භාන්ඩයක්. හරිම ලේසියෙන්...