මචංලා දැන් ටික කාළයකට ඉස්සෙල්ලා අපේ එළ කිරි එකේ සහෝදරයෙක් Thread එකක් දාලා තිබ්බා Chinese බඩු (බඩු කිව්වාට ගෙන්නු නෙමේ හොදේ.... :P:P:P:P:P Ipad's, Laptop, Watchers,.......වාගේ දේවල්) ගන්න පුලුවන් සයිට් එකක්. මට මතක විදියට එයා ඉයර් පෝන් එකක් හරි ඔරලෝසවක් හරි අරගෙන පින්තූර දාලා තිබුණා. පුලුවන්නම්...