Ebay Mobile Phone Area - අඩුවට Phone එකක් ගමුද
අලුත් හොද සුපිරි Phone එකක් ගන්න එක කාගෙ කාගෙත් සිහිනයක්. අඩුවට හොද Phone එකක් ගන්න තිබුනොත් තවත් හොදයි. මගෙත් ආසාව කාලයක් පාවිච්චි කරපු Phone එක විකුණලා අලුත් Phone එකක් ගන්න. අනිත් අතට අපි ගන්න Phone එක විකුණලා අලුත් එකක් ගන්න මේ දවස්වල හොයන අයත්...