ජාලය
එවකට ලංකාණ්ඩුවේ දුම්රිය යනුවෙන් හැදින්වුණු දුම්රිය සේවයට රටේ සංවර්ධන හා ඒකාබද්ධ මෙවලමක් වශයෙන් 1850 දශකයේ දී බිහි විය. ශ්‍රී ලංකා දුම්රිය මාර්ගයේ ප්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේ ශ්‍රී මත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසිනි. ඒ 1858 අගෝස්තුවේ දීය. ප්‍රධාන මාර්ගය කොළඹ සිට අඹේපුස්ස දක්වා...