නුවරඑලිය ඇවිදින්න උදව්
නුවර එලිය යන්න ඉන්නේ. එක දවසක මේ ටික cover කරන්න ඉන්නේ.
සඳතැන්න, lovers leap, ශාන්තිපුර ගම්මානය, ගැලවේ ෆොරෙස්ට් වන රක්ෂිතය
මේ දවසෙම හක්ගලත් cover කරගන්න පුළුවන් වෙයිද?
මේ ටික යන්න bus එකේ පුලුවන්ද? එහෙම බැරි නම් 3 wheel සෙට් කරගන්න පුලුවන්ද? (7 දෙනෙක් ඉන්නවා)
දන්නා අය...