සිරිපාදේ යන්න බස් එකක් සෙට් කරලා දෙන්න පු&#351

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    සිරිපාදේ යන්න බස් එකක් සෙට් කරලා දෙන්න පු&#351

    කුරුවිට පැත්තෙන් සිරිපාදේ යන්න hire කරගන්න දන්නා බස් එකක් තියනවා නම් කියන්නකෝ.

    කොළඹ ඉදලා අඩවි කන්දට ගිහින් දාන්න විතරයි. (one way) පාන්දර 3.30 ට කොළඹින් 17 දෙනයි යන්නේ.

    කීයක් විතර යයිද කියලත් කියන්න.