communication කරපු අය එන්න
මචන් මම communication එකක් දාන්න හිතාගෙන ඉන්නෙ.
අපේ ගෙදරම කඩ කෑල්ලක් හදල තමයි දාන්න හිතන් ඉන්නේ.
එතකොට කුලී ගෙවන්න ඔනෙ නෑනෙ.
මම දැන් job එකක් කරනව එකෙන් අයින් වෙන්නෙ නැතුව තමයි කරන්න හිතන් ඉන්නෙ.
මම weekend එකෙයි, week day වල 7-9 වෙනකනුයි ඉන්නව.
අනිත් දවස් වල මගෙ...