communication කරපු අය එන්න

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
machan umbata full time bahinna puluwannam communication noda grocery store ekak dapan cards,reloads,printouts,photocopys,stationary wage ewath ekka mokada machan communication ekak karala goda enna amarui...ATH DAKIMEN KIYANNE MACHO!!!!!
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    communication ekak kala hikala wife nathi wenne kohomada? aaban.... ona tharam ganu communication karanne? kadeta ena ewunwa ganata handle karama owa hari...

    thawa kiyanawanam mama danna tire shop ekak karana akka kenekuth innawa 30k withara athi... hithapan pirimu sewakayanwa handle karala, wahana tire maru karanna ena okkoma pirimi ekka business karanne!!!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ෆොටෝ කොපි කරපන්.පට්ටම ලාබයි.අත්දැකීමෙන් කියන්නෙ.රී කන්ඩිෂන් මැෂිමක් 1 ට අඩුවෙන් ගන්න පුලුවන් ලොවෙත්.Duplex තියෙන එකක් ගනින්.නැත්තම් දෙපැත්ත දදා ගහන්න වෙනව.ADF කියල ගැජට් එකක් තියෙනව.පොත් එහෙම ගහන්න මරු.

    ලැමිනේටින්.එකට 3 ක් විතර ලාබයි.

    බයින්ඩින්.ගොඩම තමා.

    ලිපි ද්‍රව්‍ය.ලඟ පාත ඉස්කෝලයක් එහෙම තියෙනව නම් සුපිරි.පාට පාට කොල එහෙම යනව හෝ ගාල.

    ටයිප් සෙටින්.ටිකක් වෙලා යනව.60 ක් වත් කපපන් A4 එකකට..නැත්තම් මහන්සියට වත් නෑ.

    මොනා කරත් කරන වැඩේ හරියටම කරපන්.කොලිටියටම.නීට් එකට.

    ගොඩ යන්න පුලුවන් බිස්නස් එකක්.වැඩ කරන්නෙ උබමද?කරන එකා අතේ තමයි වැඩේ තියෙන්නෙ.වැඩ ටික අල්ලගත්තම පට පට ගාල කරන්නයි තියෙන්නෙ.

    ෆොටො කොපි කරනවනම් ස්පීඩ් එක පට්ටම වැදගත්.ක්ලාස් එහෙම තියෙනවනම් ගොඩ.

    තව මොනා හරි ඕනෙ නම් අහපන්.දන්න දෙයක් තියෙනවනම් කියන්නම්.
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    වයිෆ් නොදා කරන්න පුලුවන් නම් හොදයි.කෙල්ලෙක්ට කරන්න අමාරුයි ටිකක්.