හිච්චි නගේ
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්ප්රාප්ත වී තිබේ.
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන ඔහු අභාවප්ප්රාප්ත වී ඇති බව වාර්තා වේ.
1953 වසරේ අගෝස්තු මස 16 වන දින උපත ලද ජයලත් ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ...