ජයලත් ජයවර්ධන මියයයි

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හිච්චි නගේ

JJ1ok.jpg

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන ඔහු අභාවප්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1953 වසරේ අගෝස්තු මස 16 වන දින උපත ලද ජයලත් ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ පසුවිය.

1994 වසරේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එම පක්ෂයේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවේය.

Source: adaderana
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඉන්නකම් කොටින්ට කඩේ ගියා. මොක උනත් නිවන් සුව කියන්නත් බැහැ කතෝලික නිසා. සාමදානයේ සැතපේවා! මේක දැකලවත් අනික් දේශපාලඥයොත් තමනුත් මැරෙන බව මතක් කරගෙන ජීවත්වෙනවා නම් හොරකම් කොච්චර අඩුවෙයිද.
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මේකෙ තිබ්බෙ ජයලත් ජයවර්ධනගෙ මරණෙ ගැන. දැන් එඩිට් කරලා දාලා මටත් බැණලා. ලොල්.
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඉන්නකම් කොටින්ට කඩේ ගියා. මොක උනත් නිවන් සුව කියන්නත් බැහැ කතෝලික නිසා. සාමදානයේ සැතපේවා! මේක දැකලවත් අනික් දේශපාලඥයොත් තමනුත් මැරෙන බව මතක් කරගෙන ජීවත්වෙනවා නම් හොරකම් කොච්චර අඩුවෙයිද.

    100 100% ඇතහ. එක එසේමයි.
    ඔබතුමත් එලසම තාමා මැරෙන බව දැනගෙන ස්වාමින් වහන්සේලාට නිඝංට කියා නිග්‍රාහා නොකර ජිවත්වෙනවානම් කොතරම් හොදද?

    .
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉන්නකම් කොටින්ට කඩේ ගියා. මොක උනත් නිවන් සුව කියන්නත් බැහැ කතෝලික නිසා. සාමදානයේ සැතපේවා! මේක දැකලවත් අනික් දේශපාලඥයොත් තමනුත් මැරෙන බව මතක් කරගෙන ජීවත්වෙනවා නම් හොරකම් කොච්චර අඩුවෙයිද.

    Obatumage tatwaya penawa apita...
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    100 100% ඇතහ. එක එසේමයි.
    ඔබතුමත් එලසම තාමා මැරෙන බව දැනගෙන ස්වාමින් වහන්සේලාට නිඝංට කියා නිග්‍රාහා නොකර ජිවත්වෙනවානම් කොතරම් හොදද?

    .

    මම බෞද්ධ භික්ෂූන්වහන්සේලාට නිග්‍රහ කරලා නැහැ. නිගණ්ඨයින්ට නිගන්ඨයින් කියා අමතනවා මිසක්. නිගණ්ඨයින්ට ස්වාමීන් කීවාට වැඩක් නැහැ. මොකද ඒක තීරණය වෙන්නේ අමතන පුද්ගලයා අනුව නිසා. මට නම් නිගණ්ඨයින් ස්වාමීන් වෙන්නේ නැහැ. බෞද්ධ භික්ෂූන් නම් ස්වාමීන් වහන්සේලා වෙනවා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ ඡන්දෙට නියම වටිනකමක් දීපු කෙනෙක්..
    එක පැත්තකින් ඡන්ද අරගෙන, පක්ෂ මාරුකරපු කෙනෙක් නෙමෙයි..
    කොටියා කියලා ආණ්ඩුවෙ අය කෑගහනවා, ආණ්ඩු බලය තියාගෙන කොටියෙක් නම් ඇයි පියවර ගත්තෙ නැත්තෙ? අඩුම ගනනෙ පැමිනිල්ලක්, විභාගයක්වත් තියෙනවද? අර අසාද් සාලිට කරා වගේ..
    TNL එකේ වෛද්‍ය වැඩසටහන් හරිම වැදගත් විදියට කරා මෙතුමා..
    ඔබතුමා සමාදානයේ සැතපේවා!
     
    • Like
    Reactions: Sachinth

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරුණම මොකුත් කියන්න හිතෙන්නේ නෑ. ඒත් මූ මල එක රටේ වසනාව .
    මොනව වුණත් වෛද්‍ය වෘත්තිකයෙක් නිසා මම මූ කියන්නේ නෑ. නමුත් ඔහු කොටින් සමග විරු සමරු උත්සව වලට අර පීචං පචබාහුවා සමග ගිය ඡායාරූප ඕනෑ තරම් ඇත. මෙතුමා රටට ඖනෑ තරම් ද්‍රෝහීකම් කර ඇත. එනිසා නිවන් සැප හෝ මොක් සුව නොපතමි. මිනීමරුවෙකුට,දූෂකයෙකුට එසේ පැතිය හැකි මුත් මගේ හෘදය සාක්ෂියට එකග ව රටට ද්‍රෝහී වන්නනන්නට එසේ පැතිය නොහැක.

    වෛද්‍යවරයෙකු මිය යාම ගැන කණගාටුවෙමි.
     
    • Like
    Reactions: hirashgeff

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ ඡන්දෙට නියම වටිනකමක් දීපු කෙනෙක්..
    එක පැත්තකින් ඡන්ද අරගෙන, පක්ෂ මාරුකරපු කෙනෙක් නෙමෙයි..
    කොටියා කියලා ආණ්ඩුවෙ අය කෑගහනවා, ආණ්ඩු බලය තියාගෙන කොටියෙක් නම් ඇයි පියවර ගත්තෙ නැත්තෙ? අඩුම ගනනෙ පැමිනිල්ලක්, විභාගයක්වත් තියෙනවද? අර අසාද් සාලිට කරා වගේ..
    TNL එකේ වෛද්‍ය වැඩසටහන් හරිම වැදගත් විදියට කරා මෙතුමා..
    ඔබතුමා සමාදානයේ සැතපේවා!
    මේ අදහසම තමයි මමත් දරන්නෙ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එකෙක් හරි අඩු වෙන එක රටේ වාසනාව
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රෙප් කපපු උත්තමයට කියන්නේ ආන්ඩුවට කඩේ යන එකෙක් නෙවෙයි මම වැරැද්ද කොතන තිබ්බත් වැරදිය කියන්න තරම් හයියක් තියනවා,

    ගණන් ගන්න එපා සහෝ
    ඔන්න මගෙන් +++5
     
    • Like
    Reactions: hirashgeff

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හිටියොත් හොදට හැදි...දෙවියොත් නමට වදි...(ප්‍රශ්නය තියෙන්නෙ බලය ලෑබුනු පසු සියලු දෙ අමතක විමයී)..දෙශපාලනය කරන කිසිම දොස්තර මහතෙකුටම මෙයට බෙහෙතක් හොයාගන්න බෑරි උනා තවම..

    ඩොක්ටර් ඔබට නිවන් සුව පතමි !...මන්ද ඔබ අතින් යම්කිසි හො ලෙඩෙක් සුවපත් උනු නිසා හා ඔබද මිනිසෙකු නිසාම පමනි..ඔබගෙ දෙශපාලන ජිවිතයට මට හදවතින් එකග විය නොහෑක,,
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙයා එක පාරක් සටන් විරාම ගිවිසුම කාලෙ සෙරෙප්පු ගලවල කොටි විරු සුසාන භූමියක ඇවිදින photo එකක් තිබ්බ
    වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට සමාජයට කරපු සේවය අගයන්න ඕනෙ
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    රෙප් කපපු උත්තමයට කියන්නේ ආන්ඩුවට කඩේ යන එකෙක් නෙවෙයි මම වැරැද්ද කොතන තිබ්බත් වැරදිය කියන්න තරම් හයියක් තියනවා,

    ඔන්න කපපු රෙප් එක වෙනුවට මගෙන් රෙප් ++
     
    • Like
    Reactions: hirashgeff

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්නකම් කොටින්ට කඩේ ගියා. මොක උනත් නිවන් සුව කියන්නත් බැහැ කතෝලික නිසා. සාමදානයේ සැතපේවා! මේක දැකලවත් අනික් දේශපාලඥයොත් තමනුත් මැරෙන බව මතක් කරගෙන ජීවත්වෙනවා නම් හොරකම් කොච්චර අඩුවෙයිද.