මචං... මේක ලොකු කාරණාවක් මෙහෙම ටයිප් කරලා උඹට උපදෙසක් දෙන්න අමාරුයි. ඒත්, උඹට කෙටියෙන් පොඩී උපදෙසක් දෙන්නම්...
ආදරේ ඉස්සර කරගෙන ජීවිතේ දිහා බලන්න එපා මචං, බැඳලා අවුරුද්දක් යනකොට ආදරේ පරිණත වෙනවා. එදාට ජීවිතේ දිහා බලන්නෙ මොලෙන් හිතලා. අන්න ඒ දවසට උඹේ යටි හිත උඹට වද දෙන්න පටන් ගනීවි. ටිකෙන් ටික...