Foul Player
පක්ශ විපක්ශ එදා සිට මැතිවරණවලට දරග කරා නමුත් මහින්ද රාජපක්ශ යුගය තරම් මැරකම්, තර්ජන ලංකාවේ නිදසසින් පස්සෙ තිබුනෙම නැහැ. අද ඇත්ත ලියන්න බැහැ පත්තරවල මහ දවලේ පාරේ බල්ලු වගේ වෙඩි තියලා මරණවා ඒ අය ඔබේ තාත්තා සහොදරයා වෙන්නම ඔනැද එයට විරුද්ධව සටන් කරන්න. මොනතරම් අධිවෙගී මාර්ග හදලා...