1. dj suraj

    ෴ How A Cup Of Coffee Really Effects Your Body (infographic) ෴

    Mewa aththada ban ? :confused:
  2. dj suraj

    RIP 3D Movies @ MC

    patta macho thanks kiwwata aparade aye nam MC jarawata yanne na !!!
  3. dj suraj

    Breast sucking reduces breast cancer

    :rolleyes:
  4. dj suraj

    Home made blueberry pancakes

    wow
  5. dj suraj

    Air Lanka - Old is Gold

    REP+++++
  6. dj suraj

    කුංකුම-saffron

    kunkuma facewash ekak ganain eke kunkuma thiyenawa :rofl:
  7. dj suraj

    Red Label for sale :D

    SOLD
  8. dj suraj

    Red Label for sale :D

    2.5 දෙන්නම් මම price නම් දන්න නැහැ ලංකාවේ හැබැයි Sri lankan duty free එකේ $18 කියල තියෙන්නේ.;)
  9. dj suraj

    Red Label for sale :D

    3000 පැත්තකින් තියමු මොකද්ද බන් ඔය 670 ? :confused:
  10. dj suraj

    Red Label for sale :D

    උබ කියනකන් හිටියේ :D
  11. dj suraj

    Red Label for sale :D

    කාටද ඕනේ Red Label ? මට බොතල් RED LABEL 1L දෙකක් හම්බුනා එකක් 3000 ගානේ දෙනව තව smirnoff vodka එකකුත් තියෙනව. මම බොන්න නැහැ බන් :lol: කාට හරි ඕනේ නම් PM කරපන් :yes:
  12. dj suraj

    Hot Olympic Girls

    Haffoi
  13. dj suraj

    NOKIA LUMIA PHONE HELP

    thiyenawa ban baluve try ekak denna gihin okunge pal part balanawata vadiya ;)
  14. dj suraj

    ජපානයේ_භූත_නගර

    ලංකාවෙන් අයියල ටික යැව්ව නම් හොදට සුද්ද කරල ගනියි ජපානෙත් එක්කම :D
  15. dj suraj

    Rooms in Dehiwala

    :lol::lol::lol::lol: ලයිට් නිව්වම පෙන්නේ නැහැ කියල හිතනව ගොඩක් උන් දැන් Night Vision Cam බන් ඕවල හයිකරල තියෙන්නේ වැඩේ කරන්ව නම් එක්කො ඇද යටට හිහින් කරගනින් නැත් නම්, පොඩි ටෙන්ට් එකක් අරන් පලයන් ;)
  16. dj suraj

    NOKIA LUMIA PHONE HELP

    මගේ Phone එක NOKIA LUMIA 625 අවුල් ගියා මම Reset කරා දැන් on කරහම nokia logo එක ඇවිල්ල battery low logo එකක් ඇවිල්ල off වෙනව මේකට මොකද කරන්නේ ? :( Update කරොත් හරියයි කියල තියෙනව 1.5GB විතර වෙනව Update එක එහෙම කරන්නේ නැතුව ගොඩින් බේර ගන්න විදිහක් නැතිවෙයිද? ;)
  17. dj suraj

    ජිහාඩ් වාදියෙකුගේ පාපොච්චාරණය​

    මාර කතාවක්නේ බන් අවුරුදු ගානක් තිස්සේ උබව කාලකන්නියෙක් කරපු එකනේ කරල තියෙන්නේ. අනිතිමඋබට හම්බුන ලබ්බක් නැහැදැන්නිකන් මැරුම් කනව අනේ මන්ද මොනා උනත් උබ ආරක්ෂක අංශ වලට මේ තොරතුරු දුන්න නම් ජීවිත 1000 ගානක් බේරෙයි. අනේ මන්ද බන් මට නම් ඔක්කොම මිනිස්සු මොකට මරාගන්නවද? මොන ලබ්බකට මරාගාන්නවද මෙහෙම ඇයි...
  18. dj suraj

    Yamaha FZ

    35 vithara thamai saho danna vidihata nam bike eke podi look ekak thiyenawa. brand new nam 3lak vath vei mage hithe ithin FZ ekekata yana eka boru wadak ban ubata budget awlak nath nam prashnayak na. :yes: mokak gaththath kamak na himin pasapan :growl: Good Luck !!! ;)

    No contents