NOKIA LUMIA PHONE HELP

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මගේ Phone එක NOKIA LUMIA 625 අවුල් ගියා මම Reset කරා දැන් on කරහම nokia logo එක ඇවිල්ල battery low logo එකක් ඇවිල්ල off වෙනව මේකට මොකද කරන්නේ ? :( Update කරොත් හරියයි කියල තියෙනව 1.5GB විතර වෙනව Update එක එහෙම කරන්නේ නැතුව ගොඩින් බේර ගන්න විදිහක් නැතිවෙයිද? ;)
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මගේ Phone එක NOKIA LUMIA 625 අවුල් ගියා මම Reset කරා දැන් on කරහම nokia logo එක ඇවිල්ල battery low logo එකක් ඇවිල්ල off වෙනව මේකට මොකද කරන්නේ ? :( Update කරොත් හරියයි කියල තියෙනව 1.5GB විතර වෙනව Update එක එහෙම කරන්නේ නැතුව ගොඩින් බේර ගන්න විදිහක් නැතිවෙයිද? ;)
    Update karapan machan...baya wenna epa....mamath lumia 625...machan..ubage 4n eka full brightness dammama black backgrounds walidi podi light leak ekak penawada ?