Neth FM මෙනන්න අපට ඇරලා
නෙත් FM හලාල් වුණාද?
ජාතියේ නාලිකාවත් පල්ලියට විකිණුනාද?
ජාතියේ නාලිකාව නමින් හදුන්වාගන්නා නෙත් එෆ් එම් නාලිකාව 2013.01.15 වන දින 'Copy Paste විචාරකයන් සමග හලාල් ගැන කතා කරමු !!" මාතෘකාව යටතේ විකාශය කරන ලද බැලුම්ගල වැඩසටහන හරහා මුලුමහත් රට ඉදිරියේ සමස්ථ ජාතියම...