රත්ගමයා මාර්ක්ට ලියූ ලිපියක් හසුවේ
හිතවත් මාක් අයියේ,
මා මෙය කඩ්ඩෙන් කොටන්නේ නැත..සිංහලෙන් කොටමි..ඔබ භාෂා පරිව්රතකයෙකු ලවා මෙය පරිවර්ථනය කරගනු මැනවි..එය ලියන්නට හිතුනේ ඉෂාර මහතා ඔබට ලියූ රාජකාරි ලිපිය දැකීමෙනි.ඉස්සර නම් අපේ ප්රශ්න අපි කිව්වේ ගොබ්බාවාහිනියටය...අටට කියන්න නැති නම් ගම්භාර පුවත්...