ඇම්ඩන් කතා රැසක්
මේක සිද්ධ වෙන්නේ ඇම්ඩා ටිකක් ලොකු කාලෙ.
ඇම්ඩා *කන්න සෙට් කර ගන්නෙ සුමනව. (ඔව්, අර සුමනම තමයි!). ඇම්ඩා කොපුවක් හෙම දාල සුමනට ගහනවා. ඇම්ඩට තදේ වැඩි කමට මූ මෝල්ගහෙන් නෙළන්නා වගේ තමයි සුමනට ගහන්නේ. මූ ගහන සැරට කොපුවෙන් කෑල්ලක් කැඩිලා ගියා. සුමනා මේක දන්නේ නෑ. ඇම්ඩා හෙමින්ම ඇඟිල්ල...