තරුණයා පත්තරේ රත්ගමයා
ඕන්න ඉතින් අපි ලියන කතාත් පත්තර වල යනවලු.ගිය සතියේ තරුණයා පත්තරේ මම ලියපු කතා දෙකක්ම ගිහිල්ලා තිබුනා..ඉතින් පොඩි ඇඩ් එකක් දාන්න කියලා හිතුව..
පලවෙනි කතාව
සිහිනෙන් ඇවිදින් (කෙටි කතාව) - "ඊයා හිරූෂ..ඔයා හරි නරකයි.තමුසේ කියන්නේ ජරා වචනයක්.."
හවස් වෙන්න වෙන්න නුවර වැව්...