මගේ හෝම් තියටර් සිස්ටම් එක (Samsung) ගත්තෙ සිංගර් එකෙන්, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ වැඩ නැතුව ගියා. cost එක අරගෙන හදල දෙන්න පුලුවන්ද කියල අරගෙන ගිහින් දුන්න, සති 2 කට පස්සෙ දැන් ඒකට parts හොයා ගන්න බැහැ කියල use කරපු කාලෙට 10,000/- අඩු කරල (original price එක 42,000/-) අලුත්ම එකක් අලුත් model...