1. K

    Software Direct DOWNLOAD Mega Thread

    Windows 10 Pro 64 bit eka nedda?
  2. K

    Uber Promotion

    125MAY207
  3. K

    SLT ADSL මේ වෙලාවේ වැඩද?

    SLT ADSL මේ වෙලාවේ වැඩද? SLT ADSL මේ වෙලාවේ වැඩද?
  4. K

    Wilpatthuwata bus eke yanne kohomada?

    @djnick 87 Bus eka Colombo wala idala Wilpattu handiyata yanna normall kochchara welaa gannawada paandara mehen pitath unoth?
  5. K

    Wilpatthuwata bus eke yanne kohomada?

    Kolaba idala Wilpattuwata Bus eke yanawa nam yanne kohomada kiyala kiyanna puluwanda danna kenek?
  6. K

    Help - Nawalapitiya to Kotmale

    Kawuruth danne nedda?
  7. K

    Help - Nawalapitiya to Kotmale

    Nawalapitiye idala kothmale kadadora vihaareta yanna bus thiyanawada? Mokadda ganna ona bus eka? Gaana keeyada? Kochchara welaa yanawada?
  8. K

    LR511A router with SLT 4G

    LR511A kiyana router ekath ekka SLT 4G weda karanawada? Danna aya kawuruwath innawada?
  9. K

    සිරිපාදෙට එරත්න පාරෙන් - උදව් අවශ්‍යයි.

    Thanks ඕන වෙලාවක බස් තියනවද?
  10. K

    සිරිපාදෙට එරත්න පාරෙන් - උදව් අවශ්‍යයි.

    සිරිපාදෙට එරත්න පාරෙන් - උදව් අවශ්‍යයි. එරත්න පාරෙන් සිරිපාදේ කරුනාකරන්න කොලබ ඉදල බස් එකේ යනවා නම් යන්නේ මොන බස් වලද කියල කියන්න පුලුවන්ද?
  11. K

    SLT 4G usage

    4G LTE ekath ekka Username. password hambuwenne nehene ADSL walata wage. Kohomada me page ekata register wenne?
  12. K

    SLT 4G usage

    SLT 4G එකේ usage එක check කරන්නේ කොහොමද?
  13. K

    Help - Mobitel GPRS settings

    Mobitel GPRS/MMS settings ganne kohomada? Short code ekak thiyanawada?
  14. K

    Help - 135 - කොහුවල - කැලණිය

    Help - 135 - කොහුවල - කැලණිය 135 කොහුවල - කැලණිය බස් එක කොහුවල ඉදලා කැලණියට යන්න කොච්චර වෙලාවක් ගන්නවද? දන්නා අය පොඩ්ඩක් කියන්න.
  15. K

    SINHALA MOVIES

    Ali kathawa thaama nedda?
  16. K

    Jaffna yanna udawwak ona

    ගොඩක් ස්තුතියි හැමෝටම. තව අදහස් තියනවා නම් කියන්න.
  17. K

    Jaffna yanna udawwak ona

    Jaffna යන්න හිතාගෙන ඉන්නේ. Train එකේ තමයි යන්නේ එන්නේ. එහෙදි ඇවිදින්න විස්වාසවන්ත driver එක්ක වාහනයක් දන්නවද? දන්නවා නම් පොඩ්ඩක් contact details දෙන්න පුලුවන්ද? ගියපු අය ඉන්නවා නම් නවතින්න හොද තැනක්, බලන්න යන්න ඕන තැන් එහෙමත් කියනවද? long weekend එකක තමයි යන්නේ. පුළුවන් අය උදව් කරන්න.
  18. K

    සම්පත් බැංකුව හිඟමනට වැටිලා

    ප්‍රශ්නයක් තියනවා නම් පැමිණිල්ලක් දාන්න. http://www.financialombudsman.lk/ The Financial Ombudsman has the power to inquire into and settle any complaints and disputes between individual customers and the financial institutions covered by the Ombudsman Scheme.

    No contents